පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4846/’14
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පහත සඳහන් කාණ්ඩ තුන යටතේ, එනම් නියෝජිතයින් මාර්ගයෙන්, සජීවී විකාශන පහසුකම් සැපයීම මගින් සහ සජීවී විකාශන පහසුකම් රහිතව ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ ස්ථාන සංඛ්‍යාව 2005 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වාර්ෂික පදනමින් කවරේද?
(ii) ඉහත එක් එක් ලියාපදිංචිවීම් සිදුවී ඇත්තේ කවර පුද්ගලයන්ගේ හෝ සමාගම්වල නම් යටතේද;
(iii) ඉහත ලියාපදිංචි කිරීම් අතරින් කවර හෝ ලියාපදිංචි කිරීමක් යම් සමාගමක් යටතේ ලියාපදිංචි කර ඇත්නම්, එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;
(iv) ඉහත (i) හි සඳහන් කාණ්ඩ තුන යටතේ එකතු කර ගත් අයබදු ප්‍රමාණය 2005 සිට 2013 වර්ෂය දක්වා වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නො එසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-10
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ඔට්ටු ඇල්ලීම් ලියා පදිංචිය: අයබදු
පිළිතුරු දුන් දිනය
2016-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සරත් අමුණුගම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks