පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4849/’14
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සෑම අවුරුදු තුනකට -හතරකට වරක් ගෘහ ඒකක (කුටුම්භ) ආදායම් හා වියදම් සමීක්ෂණය නම් වූ වාර්තාවක් පළකරනු ලබන බව එතුමා දන්නෙහිද?
(ආ) ඉහත කී වාර්තාවට අනුව,
(i) 2006/07, 2009 සහ 2012/13 යන වර්ෂ සඳහා ජාතික මට්ටමින් මාසික මධ්‍යයන (නාමික) ගෘහ ඒකක ආදායම කවරේද;
(ii) නියමිත පාදක වර්ෂය මත 2006/07, 2009/10 සහ 2012/13 යන වර්ෂ සඳහා ජාතික මට්ටමින් මාසික මධ්‍යයන (මූර්ත) ගෘහ ඒකක ආදායම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-24
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව : ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය
පිළිතුරු දුන් දිනය
2014-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සරත් අමුණුගම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks