බලන්න

E   |     |  

 දිනය: 2014-07-23   පිළිතුර ලබා දී ඇත 

4853/ 2014 - ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4853/’14

       

      ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)       මත්තල, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අදාළව,

                    (i)       එක් එක් ගුවන්සේවා පදනමින්, පසුගිය මාස 12 සඳහා, එක් එක් මාසය තුළ ආරම්භවූ සහ අවසන්වූ (සංක්‍රමණ නොවන) ජාත්‍යන්තර ගුවන් ගමන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

       

       

      (ii) එක් එක් ගුවන්සේවා පදනමින් පසුගිය මාස 12 සඳහා එක් එක් මාසය තුළ ඉපැයූ මුළු ආදායම කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ : ආදායම

පිළිතුරු දුන් දිනය

2014-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියංකර ජයරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks