පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4869/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) භූගත ජලය ආම්ලිකකරණය වීම නිසා තම ජල අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකිව සිටින රතුපස්වල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට නළ ජලය ලබා දෙන දිනය කවරේද;
(ii) ඒ සඳහා ජල පාරිභෝගිකයින්ගෙන් මූලික මුදලක් අය කරනු ලබන්නේද;
(iii) එසේ නම්, එම මුදල කොපමණද;
(iv) දැනට ජල නළ එලා ඇති මාර්ගවලට අමතරව අනෙකුත් අතුරු මාර්ගවල පිහිටි නිවෙස් සඳහා ජලය ලබා දීමේදී මූලික ගෙවීමට අමතරව වෙනත් මුදලක් අය කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) රතුපස්වල හා අවට ප්‍රදේශයේ ජනතාවට නළ ජලය ලබා දීමේ ව්‍යාපෘතිය නිම කරන තෙක් එම ජනතාවට අවශ්‍ය පානීය ජලය අඛණ්ඩව බවුසර මගින් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-22
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රතුපස්වල හා ඒ අවට ජනතාව: නළ ජලය
පිළිතුරු දුන් දිනය
2014-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks