E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

4949/ 2014 - ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4949/’14

       

      ගරු සුජීව සේනසිංහ මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

       (අ)         (i)       ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්, කොලොන්නාව තෙල් නිමාවෙන් (CPSTL) 2/3ක ‍කොටසක් ඉන්දියන් තෙල් සමාගමට ලබාදී ‍තිබේද;

                   (ii)       ‍කොලොන්නාවේ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවටින් පවරා ගත් අක්කර 80ක ඉඩම ඉන්දියන් ‍තෙල් සමාගමට නොමිලේ ලබාදීමට සාකච්ඡා පවත්වනු ලබන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොලොන්නාව තෙල් නිමාව: ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දීම

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks