පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4956/’14
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, බත්තුළුඔය - උඩප්පුව මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;
(ii) මෙම මාර්ගයේ ඉදිකිරීම් පවරා ඇති ආයතනය කවරේද;
(iii) එකී සමාගම වෙත ඉදිකිරීම් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් මාර්ගයේ ඉදිකිරීම් අතරමගදී නවතා දැමීමෙන් ජනතාව බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බව දන්නේද;
(ii) එම මාර්ගයේ ඉදිකිරීම් නැවත ආරම්භ කරනු ලබන දිනය කවරේද;
(iii) ඉහත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ නතර කර තිබීම නිසා ගමනාගමන කටයුතුවලදී පීඩාවන්ට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට පියවර ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-20
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks