පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4957/’14
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක වන ලියාපදිංචි ලුණු ලේවායන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ලුණු ලේවායන් මගින් වාර්ෂිකව නිපදවන ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
(iii) පුත්තලම ප්‍රදේශයේ නිපදවන ලුණු ප්‍රමාණය, ජාතික ලුණු අවශ්‍යතාවයෙන් කුමන ප්‍රතිශතයක් සම්පූර්ණ කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ලුණු නිෂ්පාදන ආයතන සඳහා රජයේ ඉඩම් කුමන හෝ රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම ඉඩම් ලබා දී ඇති සමාගම්, එක් එක් සමාගමට ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය සහ එම ඉඩම් සඳහා රජයේ තක්සේරු වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) රජයේ ඉඩම් ලුණු නිෂ්පාදනය සඳහා ලබා දීමේදී ඇතැම් සමාගම් සඳහා විශේෂ වරප්‍රසාද ලබා දී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-21
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතූ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks