පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5034/’14
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වයඹට මහවැලි ජලය හැරවීමේ වැඩ සටහන නමින් වැඩ සටහනක් ආරම්භ කර තිබේද;
(ii) එසේ නම්, එම වැඩ සටහනෙහි අරමුණු කවරේද;
(iii) මේ වන විට ඒ යටතේ ආරම්භ කර ඇති ප්‍රධාන ව්‍යාපෘති කවරේද;
(iv) එම වැඩ සටහන සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
(v) එම මූල්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලබන මූලාශ්‍ර කවරේද;
(vi) වයඹට මහවැලි ජලය හැරවීමේ වැඩසටහන සම්පූර්ණයෙන් නිම කිරීමට අපේක්ෂිත කාල සීමාව කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-23
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks