E   |     |  

 දිනය: 2010-07-02   පිළිතුර ලබා දී ඇත 

0151/ 2010 - ගරු ගරු වයි.ජී. පද්මසිරි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0151/'10

      ගරු වයි. ජී. පද්මසිරි මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       හරිත සංචාරක කර්මාන්ත සංකල්පයේ අරමුණු කවරේද;

                    (ii)       එම යෝජිත ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති ගම්මාන කවරේද;

                  (iii)       එම ගම්මාන තෝරා ගැනීමට හේතු කවරේද;

                යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) අදාළ ව්‍යාපෘතිය යටතේ, එක් එක් ගම්මානය සංවර්ධනයට ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2010-07-02

අසන ලද්දේ

ගරු ගරු වයි.ජී. පද්මසිරි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks