පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5173/’14
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය වසර තුනක කාලය තුළ එක් එක් මාසයට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් බැරලයක් මිලදී ගැනීම සඳහා වැය කරන ලද මුදලේ සාමාන්‍යය (Average) අගය කොපමණද යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ආ) ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල අඩු වීමෙන් ඇති වූ වාසිය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපොහොසත් වීමට හේතුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-09-26
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks