පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5262/’14
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිලිනොච්චිය, අක්කරයාන්, ස්කන්ධපුරම් සහ ආනෙයිවිලුන්දාන් යන ප්‍රදේශවල ජනතාව තම ගමනාගමන පහසුකම් සලසා ගැනීමේදී බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන බවත්;
(ii) ඔවුන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝ පෞද්ගලික අංශයේ බස් රථ බලාපොරොත්තුවෙන් පැය ගණන් මාර්ගයේ බලා සිටීමට සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, ඉහත සඳහන් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-15
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks