පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5422/’14
ගරු අජිත් කුමාර මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල මහ රෝහලේ සී. ටී. ස්කෑනර් යන්ත්‍රය සැලකිය යුතු කාලයක සිට අබලන් වී ඇති බවත්;
(ii) එම ස්කෑනර් යන්ත්‍රය අබලන් වීම හේතුවෙන් රෝහලට පැමිණෙන රෝගීන්ට එම සේවාව ලබා ගැනීම සඳහා පෞද්ගලික ආයතන කරා යෑමට සිදුවීමෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම සී. ටී. ස්කෑනර් යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට හෝ නව සී. ටී. ස්කෑනර් යන්ත්‍රයක් සවි කිරීමට මේ වන විට කිසියම් ක්‍රියා මාර්ගයක් ගෙන තිබේද;
(ii) ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද;
(iii) ඒ සඳහා අමාත්‍යාංශය දරන වියදම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-01-23
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks