පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5434/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තම නිෂ්පාදනවලට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා ට්‍රැඩ් ලංකා පුද්ගලික සමාගම වෙත කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේද;
(ii) එසේ නම්, එම කොන්ත්‍රාත්තුවේ වටිනාකම කොපමණද;
(iii) එම ආයතනය වෙත එකී කොන්ත්‍රාත්තුව ලබාදීමේදී පිළිගත් ටෙන්ඩර් ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේද;
(iv) ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේ නම්, මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතන හා අදාළ මිල ගණන් කවරේද;
(v) එම මිල ගණන් කැඳවීම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුමන අංශයේ කුමන නිලධාරියා විසින් සිදු කරනු ලැබුවේද;
(vi) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ එසේ කටයුතු කිරීම සඳහා ඔවුන්ට නීත්‍යානුකූල බලයක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත අ (i) හි සඳහන් කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබේ නම්, එම ආයතනය තෝරා ගත් පදනම කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: ප්‍රචාරණ කොන්ත්‍රාත්තුව
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාලිත රන්ගේ බණ්ඩාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)