E   |     |  

 දිනය: 2014-11-21   පිළිතුර ලබා දී ඇත 

5442/ 2014 - ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5442/’14

       

      ගරු තලතා අතුකෝරල මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       ජාතික පාසල්වල  සහ පළාත් සභා පාසල්වල  ගොඩනැගිලි හා ක්‍රීඩා පිටි වෙනත් බාහිර කටයුතු සඳහා ලබා දීමට අවසර දී තිබේද;

                   (ii)       එසේ  නම්, එම අවසර ලබා දීම සිදු කර ඇති චක්‍රලේඛය කවරේද;

      (iii) එවැනි චක්‍රලේඛයක් නොමැති නම්, එසේ කිරීම සඳහා  අවසර ලබා දී ඇති පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හෝ විදුහල්පතිවරු සිටින්නේද;

      (iv) යම් බාහිර කටයුත්තක් සඳහා යම් පාසලක් හෝ එහි යම් කොටසක් ලබා දී ඇත්නම්, එය ලබා දීමේ අයිතිය තිබෙන ආයතනය හෝ පුද්ගලයා කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-21

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks