පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5447/’14
ගරු අනුර දිසානායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්රජාතාන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2006.01.01 දිනට පෙර විශ්‍රාමලත් රජයේ සේවකයින්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරන බවට ‘ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියනි’ යන හිසින් යුතුව, රජය මගින් දැන්වීමක් පළ කරනු ලැබුවේද;
(ii) 2010 පැවැති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ අත්සන සහිතව පළකර තිබූ එම දැන්වීමේ පහළින් ‘මම කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වෙමි.’ යනුවෙන් සඳහන් වූ නමුත්, එම වැටුප් විෂමතාවය මේ දක්වා ඉවත් නොකිරීමට හේතු කවරේද;
(iii) මේ පිළිබඳව 2012.11.29 වැනි දින පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉතා ඉක්මනින් එම වැටුප් විෂමතාවය ඉවත් කරනු ඇති බවට ප්‍රකාශයක් කළ බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමට කටයුතු කරන දිනය කවදාද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-06
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්රජාතාන්ත්රීය පාලනය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විශ්‍රාම වැටුප් විෂමතාව : ඉවත් කිරීම
පිළිතුරු දුන් දිනය
2015-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කරු ජයසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks