පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5566/’14
ගරු අනුර දිසානායක මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට තාර ගෙන්වීමේ බලය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් හිමිව පැවතියේද;
(ii) එම බලය තවමත් එම සංස්ථාව සතුව පවතින්නේද;
(iii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව, වෙනත් සමාගම්වලට තාර ගෙන්වීමට අවසර දී තිබේද;
(iv) එසේ නම්, එම සමාගම් කවරේද;
(v) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පැවති එම බලය අහෝසි කළේ මන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-17
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: තාර ආනයනය
පිළිතුරු දුන් දිනය
2015-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාලිත රන්ගේ බණ්ඩාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks