E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

5862/ 2015 - ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5862/’15

       

      ගරු ශාන්ත බණ්ඩාර මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මාර්ග පද්ධතියේ ඇති දියුණුව අප රටේ සංවර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් වන බවත්;

                   (ii)       පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට මාර්ග සංවර්ධන කටයුතු රැසක් සිදු වූ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) මේ වන විට  අතරමග නැවතී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ගනු ලබන  ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මාර්ග සංවර්ධන ව්‍යාපෘති: වර්තමාන තත්ත්වය

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks