බලන්න

E   |     |  

 දිනය: 2015-04-08   පිළිතුර ලබා දී ඇත 

5897/ 2015 - ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5897/’15

       

      ගරු ගීතාංජන ගුණවර්ධන මහතා,— මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අධිශ්‍රේණි තැපැල් කාර්යාල සංඛ්‍යාව කොපමණද;

                  (ii)      අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ, සීතාවකපුර නව අධිශ්‍රේණි තැපැල් කාර්යාලය සඳහා ගොඩනැගිලි පහසුකම් සම්පූර්ණ කර තිබේද;

      (iii) එසේ නම්, එම අධිශ්‍රේණි තැපැල් කාර්යාලය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ජනතා අයිතියට පත් කොට සේවාවන් සැපයීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) (i) අවිස්සාවේල්ල තැපැල් බලප්‍රදේශය, සීතාවක තැපැල් බලප්‍රදේශය ලෙස නම් කිරීමට ‍පියවර ගෙන තිබේද;

       

      (ii) එසේ නම්, ඉහත (අ) (ii) හි සඳහන්  තැපැල් කාර්යාලය විවෘත කිරීමත් සමග අදාළ බලප්‍රදේශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-08

අසන ලද්දේ

ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සීතාවකපුර නව අධිශ්‍රේණි තැපැල් කාර්යාලය: ගොඩනැඟිලි පහසුකම්

පිළිතුරු දුන් දිනය

2015-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අබ්දුල් හලීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks