පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
49/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය පහත වැටී ඇති බවත්;
(ii) ඒ අනුව වෙළඳපොළ තුළ හයිලන්ඩ් කිරි පිටි නොමැති බවත්; සහ
(iii) මෙය පාරිභෝගිකයන්ට හා සමාගමට විශාල පාඩුවක් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) 2010.01.10 දින සිට 2014.12.31 දින දක්වා කාලය තුළ මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය කිලෝග‍්‍රෑම් වලින් වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද; සහ
(ii) 2015 වර්ෂයේ පළමු කාර්තුව තුළ නිෂ්පාදිත කිරි පිටි ප‍්‍රමාණය කිලෝග්‍රෑම් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නේද; සහ
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය ඉහළ දැමීම: පියවර
පිළිතුරු දුන් දිනය
2015-11-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks