පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0267/'10
ගරු කමලා රණතුංග මෙනෙවිය,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වසර 20ක් ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වූ, ජාතික බලශක්ති අර්බුදයට විසඳුමක් වූ, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කළ දිනය කවරේද;
(ii) එයින් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන මෙගා වොට් ප්‍රමාණය කොපමණ ද;
(iii) මෙම ඉදිකිරීම සඳහා වැයවන සම්පූර්ණ මුදල කොපමණ ද;
(iv) මෙම බලාගාරයේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම හරහා රටට සිදු වූ පාඩුව කොපමණද;
(v) එම කටයුතු ප්‍රමාද කිරීමට කටයුතු කළ අයට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-09
අසන ලද්දේ
ගරු ගරු කමලා රණතුංග මෙනෙවිය, පා.ම., මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks