E   |     |  

 දිනය: 2015-11-05   පිළිතුර ලබා දී ඇත 

0131/ 2015 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 131/’15

       

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       පසුගිය රජය විසින් රාජ්‍ය බැංකුවලින් සමූපකාර සමිතිවලට ලබාදී තිබූ ණය කපා හැරීමට තීරණයක් ගෙන තිබේද;

                   (ii)       එසේනම්, එම තීරණය ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක කවරේද; සහ

      (iii) එම තීරණය රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් ක්‍රියාත්මක නොවීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-11-05

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය බැංකුවලින් සමුපකාර සමිතිවලට ලබා දී තිබූ ණය : කපා හැරීම

පිළිතුරු දුන් දිනය

2015-11-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඒ. ඩී. ප්‍රේමදාස, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks