පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
160/’15
ගරු තාරක බාලසූරිය මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රජයේ සහතික මිලට වී මිලදී ගන්නා දිස්ත්‍රික්ක සංඛ්‍යාව කොපමණද;
(ii) එම දිස්ත්‍රික්ක කවරේද;
(iii) අනිකුත් දිස්ත්‍රික්කවල ගොවීන්ට තම නිෂ්පාදන රජයේ සහතික මිලට අලෙවි කර ගැනීමට ක්‍රමවේදයක් ඇතිකර තිබේද;
(iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
(v) නොඑසේ නම්, ඒ මන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) රජයේ සහතික මිලට වී මිලදී ගන්නා දිස්ත්‍රික්කයක් ලෙස අනුමත කර නොමැති දිස්ත්‍රික්කවල අවම වශයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයන්ට වී මිලදී ගැනීමේ නියෝජිත ධූරයක් ලබා දීමට කටයුතු කළ හැකිද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-23
අසන ලද්දේ
ගරු තාරක බාලසූරිය මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රජයේ සහතික මිලට වී මිලදී ගැනීම : ක්‍රමවේදය
පිළිතුරු දුන් දිනය
2015-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අමීර් අලි සිහාබ්දින්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks