පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
276/’15
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015.01.09 දින සිට 2015.10.31 දින දක්වා කාලවකවානුව තුළ නීතිපතිවරයාගේ උපදෙස් මත,
(i) ඇප ලබා දුන් ත්‍රස්තවාදි සැකකරුවන් සංඛ්‍යාව;
(ii) ඇප ලබා දුන් ත්‍රස්තවාදි විත්තිකරුවන් සංඛ්‍යාව;
(iii) ජනාධිපති සමාව ලබා දුන්, ත්‍රස්තවාදි ක්‍රියාවන්ට වැරදිකරුවන් වූ සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-09
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ඇප සහ ජනාධිපති සමාව ලබා දුන් ත්‍රස්තවාදී සැකකරුවන් : විස්තර
පිළිතුරු දුන් දිනය
2016-02-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks