පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
284/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළක් තිබේද;
(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
(iii) වෙහෙර විහාරස්ථාන සඳහා මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ සිටින දහම් පාසල් ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) දහම් පාසල් ගුරුවරයෙක් සඳහා ගෙවනු ලබන දීමනාව කොපමණද;
(iii) එම මුදල ප්‍රමාණවත්ද;
(iv) එසේ නොවේ නම්, එම මුදල වැඩි කිරීම සඳහා කටයුතු කරන්නේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-09
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විහාරස්ථාන සංවර්ධනය: වැඩ පිළිවෙළ
පිළිතුරු දුන් දිනය
2016-02-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks