පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
312/’15
ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටි රුහුණු මහා කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
(ii) ඒ අතරින් පුද්ගලයින් අතර බෙදා දී තිබෙන ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
(iii) එම ඉඩම් ලබා දුන් අයගේ නම් හා ලිපිනයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දේවාලයට අයිති ඉඩම් මහා පරිමාණයෙන් ව්‍යාපාරිකයින්ට ලබාදීමෙන් හේන් ගොවිතැනින් ජීවත් වන ගොවීන්ට ගොවිතැන් කටයුතු කිරීමට ඇති අයිතිය අහිමි වන බව පිළිගන්නේද;
(ii) එම ගොවීන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කර තිබේද;
(iii) අනාගතයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති විය හැකි දැඩි ඉඩම් අර්බුදය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මහා පරිමාණයෙන් ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබා දීම අත්හිටුවන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-28
අසන ලද්දේ
ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks