පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
393/’15
ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012/2013 වර්ෂවල ගොවි විශ්‍රාම වැටුප් හිමිකම ලැබූ සියලු දෙනාටම ගොවි විශ්‍රාම වැටුප් ගෙවා තිබේද;
(ii) එසේ නොමැති නම්, ඒ මන්ද;
(iii) ගෙවා නොමැති නම්, එම සංඛ්‍යාව කොපමණද;
(iv) ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොමැති අය සඳහා සහනයක් ලබා දිය හැකිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015 දෙසැම්බර් මස වනවිට ගොවි විශ්‍රාම වැටුපට හිමිකම් ලැබූ සංඛ්‍යාව කොපමණද;
(ii) එම පුද්ගලයින් සඳහා 2016 වර්ෂයේදී බාධාවකින් තොරව ගොවි විශ්‍රාම වැටුප් ගෙවිය හැකිද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-10
අසන ලද්දේ
ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks