පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
438/’16
ගරු විජිත හේරත් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 වසර සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිකුත්කර තිබේද;
(ii) 2015 වර්ෂය සඳහා නිකුත් කළ මුදල කොපමණද;
(iii) 2016 වර්ෂය සඳහා නිකුත් කිරීමට නියමිත මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉල්ලුම්කර ඇති සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එම දීමනාව ලබා දෙන්නේද;
(ii) එසේ නොවේ නම්, යම් සීමාකිරීමක් සිදුකර තිබේද;
(iii) එසේ නම්, ඒ මන්ද;
(iv) සීමාකිරීමක් සිදුකර නොමැති නම්, ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කර ඉල්ලුම් කරන ලද සියලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම දීමනාව ලබාදීමට කටයුතු කරනු ලබන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-22
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks