පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ලකී ජයවර්ධන මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පනතක් සම්මත කර තිබේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) එම පනතට අනුව පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේද;
(iv) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අ(i) හි සඳහන් පනතට අනුව පෞද්ගලික වෛද්‍ය ආයතන, පෞද්ගලික රෝහල් ලියාපදිංචිය, ඖෂධ හා වෛද්‍ය රසායනාගාර නියාමනය සහ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු වර්තමානයේදී නිසි ලෙස සිදු නොවන බව පිළිගන්නේද;
(ii) එම පනතේ නියමයන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-24
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීම: විස්තර
පිළිතුරු දුන් දිනය
2016-10-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks