පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ජයන්ත සමරවීර මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 1948 පෙබරවාරි 04 දින සිට 2016 මාර්තු 24 දක්වා කාලය තුළ මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පුද්ගලයින් සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මරණීය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන්ගේ නම, ලිපිනය හා එවැනි දඬුවමක් නියම කිරීමට එකී සිරකරුවන් සිදුකළ වරද කුමක්ද යන්න එක් එක් සිරකරුවා අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ආ) (i) මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි සිරකරුවන් සඳහා විශේෂ සමාවක් ලබා දී තිබේද;
(ii) එසේ නම්, විශේෂ සමාව ප්රදානය කරනු ලැබුවේ කවුරුන් විසින් කවර දිනයකදී, කවර දඬුවමකට ලක්ව සිටි, කවර සිරකරුවන්ටද යන්න වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-06-24
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks