පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
648/’16
ගරු නාමල් රාජපක්ෂ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට සංවර්ධන කලාපය ආවරණය වන පරිදි ඉදිකිරීමට සැලසුම් කරන ලද රුහුණුපුර ජල ව්‍යාපෘතියේ I වන අදියරේ ඉදිකිරීම් නිමකර තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ව්‍යාපෘතිය මඟින් ආවරණය කිරීමට නියමිත ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද; එම වසම් කවරේද;
(ii) ජල ව්‍යාපෘතිය මඟින් ජල සම්පාදනය ලබා දී ඇති ආයතන හා ග්‍රාම නිලධාරී වසම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ජල සම්බන්ධතා ලබා දී නොමැති ග්‍රාම නිලධාරී වසම් කවරේද;
(iv) එම ග්‍රාම නිලධාරී වසම්වලට ජලය ලබාදීමට කටයුතු කරන්නේද;
(v) ඒ සඳහා ගතවිය හැකි කාලය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-22
අසන ලද්දේ
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks