පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන පාසල්වල ඇතැම් විදුහල්පතිවරු හා ගුරුවරු විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොයෙකුත් අසාධාරණකම්වලට හා ශාරීරික සහ මානසික වධ හිංසනවලට ලක් කරන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වනවිට එසේ මානසික හා ශාරීරික පීඩාවන්ට ලක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව, එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මානසික හා ශාරීරික පීඩාවන් වැළැක්වීමට සහ ඔවුන්ගේ විනයානුකූල හැසිරීම පිළිබඳව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුවත් කර ඔහු සමඟ සාකච්ඡා කර කිසියම් පියවරක් ගැනීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-26
අසන ලද්දේ
ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks