පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌන සුදුසුකම් සහිත පුද්ගලයන් ලෙස සැලකෙන තැපැල් ස්ථානාධිපතිවරු සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි වන්නේද;
(iii) එසේ නොවේ නම්, ඔවුන් තැපැල් සේවයට සිදු කළ දීර්ඝකාලීන සේවය සලකා කිසියම් සහනදායී දීමනාවක් හෝ ලබා දීමට හැකියාවක් තිබේද;
(iv) එසේ නොමැති නම්, ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-09
අසන ලද්දේ
ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks