පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු විජිත හේරත් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ සේවකයන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් ඇතුළත් බවත්;
(ii) ක්‍ෂේත්‍ර සහ රෝහල් රාජකාරියේ යෙදී සිටින දෙපිරිසටම මෙම පහසුකම හිමි බවත්;
(iii) යම් පළාත්වල යතුරුපැදි ලබාදීම නිසි පරිදි සිදුවී ඇතත්, පළාත් කිහිපයක එය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවත්;
(iv) විශේෂයෙන් ගම්පහ රෝහලේ සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් සඳහා මේ වනතුරුත් යතුරුපැදි ලබාදීම සිදුවී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ගම්පහ ඇතුළු දිවයින පුරා එම යතුරුපැදි නොලද සැමට යතුරුපැදි ලබාදීම සඳහා පියවර ගන්නේද;
(ii) ඒ සඳහා ගතවිය හැකි කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-11
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks