පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉෂාක් රහුමාන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන බවත්;
(ii) මෙම ප්‍රදේශයේ විශාල හා කුඩා වැව් රාශියක් ප්‍රතිසංස්කරණය නොකර අත්හැර දමා තිබෙන බවත්;
(iii) විශේෂයෙන් විශාල වැව් 16ක් හා කුඩා වැව් 48ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත අ (iii) හි සඳහන් වැව් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-06
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks