පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, මොරවක අධ්‍යාපන කලාපයේ, පාසැල් ගුරු භවතෙකු ලෙස තිස් වසරක් පුරා සේවය කර මීට වසර දෙකකට පෙර විශ්‍රාමගත් පුජ්‍ය දලුපොත උපාලි හිමියන් වෙත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශ්‍රාම වැටුප් අංකය ලෙස, 02/110/6342 යන අංකය ලබා දී ඇති බවත්;
(ii) පුජ්‍ය දලුපොත උපාලි හිමියන් වෙත හිමිවිය යුතු විශ්‍රාම වැටුප තවමත් ගෙවා නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) පුජ්‍ය දලුපොත උපාලි හිමියන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප තවදුරටත් ප්‍රමාදවීමකින් තොරව උන්වහන්සේ වෙත ගෙවන මෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කරන බව එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-06
අසන ලද්දේ
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks