පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ විදුලි බලයෙන් ක්‍රියාකරන දුම්රිය භාවිතය පිළිබඳව රජය විසින් දෙන ලද පොරොන්දුව ප්‍රකාරව එම කටයුතු ඉටුකරනු ලබන්නේ කවදාද;
(ii) විදුලි බලයෙන් දුම්රිය ධාවනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය සැළසුම්කර අවසන් වී තිබේද;
(iii) එසේ නම්, එම ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;
(iv) එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
(v) එම මුදල් ප්‍රමාණය සොයා ගැනීමට අපේක්ෂා කරන ක්‍රමවේදය කවරේද;
(vi) එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-22
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks