පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉන්දු - ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණ කවරේද;
(ii) එම ව්‍යාපෘතිය 2020 වසරේදී අවසන් කිරීමට හැකියාව තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම ව්‍යාපෘතිය සඳහා,
(i) ඇස්තමේන්තුගත සම්පූර්ණ මුදල කොපමණද;
(ii) ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන වියදම කවරේද;
(iii) ඉන්දීය රජය විසින් මුදල් ආයෝජනයක් කරන්නේ නම්, එම මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-24
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ඉන්දු - ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය : අපේක්ෂිත අරමුණ
පිළිතුරු දුන් දිනය
2017-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks