පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0266/'10
ගරු රවුෆ් හකීම් මහතා,— ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) පුරාවස්තු ආඥාපනත (188 වැනි අධිකාරය) යටතේ, ආරක්ෂා කළ යුතු ජාතික වැදගත් සිද්ධස්ථානයන් (ස්මාරක) ලෙස මේ දක්වා අදාළ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති, මුස්ලිම් ආගමික සිද්ධස්ථාන සහ මුස්ලිම් සංස්කෘතික කේන්ද්‍රස්ථාන සංඛ්‍යාව කොපමණද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එවැනි ස්ථාන වල නම්, ලිපිනයන්, ඒවා ගැසට් කළ දිනය හා එම ගැසට් අංකය දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-05
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks