පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු වාසුදේව නානායක්කාර මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)
(අ) (i) යුද්ධයෙන් පසුව සරණාගත කඳවුරුවල ජීවත්වන දෙමළ ජනතාවට අයත් රත්‍රන් විශාල ප්‍රමාණයක් කවුරුන් හෝ භාරයේ තබා තිබේද;
(ii) මෙම රත්‍රන් තැන්පතු ගණනය කර තිබේද;
(iii) එම පුද්ගලයන්ගේ රත්‍රන් මෙතෙක් ඔවුන් වෙත යළි ලබා දී නොමැති බවට පැමිණිලි කර තිබේද;
(iv) ඉහත (i) සම්බන්ධයෙන් පවතින තොරතුරු කවරේද;
(v) එම හිමිකම්පෑම නිරාකරණය කිරීම සඳහා රජය මඟින් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-18
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සරණාගත කඳවුරුවල ජීවත්වන දෙමළ ජනතාව සතුව තිබූ රත්‍රන් : විස්තර
පිළිතුරු දුන් දිනය
2017-05-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී.එම්. ස්වාමිනාදන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks