E   |     |  

 දිනය: 2017-01-27   පිළිතුර ලබා දී ඇත 

1012/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1012/’16

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       කොළඹ නගරයේ එක් රැස් වන වැසි ජලය මුහුදට බැස යාම සඳහා භූගත නල පද්ධතියක් ඉදිකිරීමේ සැලසුමක් තිබේද;

                   (ii)       එසේ නම්, එම සැලසුම සැකසීම සඳහා උපදේශක සේවා සපයනු ලබන  ආයතනය කවරේද;

      (iii) එම ආයතනය තෝරා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

      (iv) එසේ නම්, එම දිනය කවරේද;

      (v) මෙම ව්‍යාපෘතිය සඳහා ණය හෝ ආධාර ලබා දෙන ආයතනය කවරේද;

      (vi) ඉහත (v) හි සඳහන් ණය හෝ ආධාර මුදල කොපමණද;

      (vii) එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෝජිත කාලය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-01-27

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වැසි ජලය සඳහා භූගත නල පද්ධතිය: කොළඹ නගරය

පිළිතුරු දුන් දිනය

2017-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks