E   |     |  

 දිනය: 2016-11-30   පිළිතුර ලබා දී ඇත 

1020/ 2016 - ගරු ලොහාන් රත්වත්තේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ලොහාන් රත්වත්තේ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2015 අගෝස්තු මාසයේ සිට මේ දක්වා විවිධ තනතුරු සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට  බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම බඳවා ගැනීම් සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබේද;

      (iii) එම බඳවා ගැනීම් සඳහා මණ්ඩලයේ පුරප්පාඩු තිබුනේද;

      (iv) බඳවාගැනීම් සිදු කර ඇති දිස්ත්‍රික්ක කවරේද;

       

      (v) එක් එක් දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-30

අසන ලද්දේ

ගරු ලොහාන් රත්වත්තේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks