E   |     |  

 දිනය: 2017-01-25   පිළිතුර ලබා දී ඇත 

1073/ 2017 - ගරු කනක හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය


    1. ගරු කනක හේරත් මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      පින්නවල අලි අනාථාගාරයෙහි දැනට සිටින අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      පින්නවල අලි අනාථාගාරය හැරුණු විට, වෙනත් අලි අනාථාගාරයක් අලුතින් පිහිටුවීමට සැලසුම් කර තිබේද;

      (iii) එසේ නම්, ඒ කවර ප්‍රදේශයකද;

      (iv) ඒ සඳහා අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරයෙන් ලබා ගන්නේද;

      (v) එසේ නම්, ඒ කොපමණ සංඛ්‍යාවක්ද;

      (vi) මේ නිසා පින්නවල අලි අනාථාගාරයට පවතින ජනප්‍රියත්වයට, දියුණුවට හා පැවැත්මට හානියක් සිදු විය හැකි බව පිළිගන්නේද;

      (vii) එසේ නම්, එම හානිය වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-01-25

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පින්නවල අලි අනාථාගාරය : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-01-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුමේධා ජී. ජයසේන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks