පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1095/’16
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහනේ අරමුණු කවරේද;
(ii) ඉහත (i) හි සඳහන් වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්කයෙන් තෝරාගත් ගම්මාන කවරේද;
(iii) එම එක් එක් ගම්මානයේ සංවර්ධනය සඳහා වැය කිරීමට අපේක්ෂා කරන මුදල කොපමණද;
(iv) එම වැඩසටහන යටතේ එක් ගමකට ලැබෙන සම්පත් ප්‍රමාණය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-09
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන : විස්තර
පිළිතුරු දුන් දිනය
2017-03-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks