පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1122/’16
ගරු චමින්ද විජේසිරි මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ අග නගරය ආශ්‍රිතව මාර්ග අංක 103, බොරැල්ල - නාරාහේන්පිට හා මාර්ග අංක 144 රාජගිරිය - කොටුව යන මාර්ගවල කිසිදු ලංගම බස්රථයක්වත් ධාවනය නොවන බවත්;
(ii) මේ හේතුවෙන් එම බස් මාර්ග පෞද්ගලික බස්රථ හිමියන්ගේ ඒකාධිකාරයට යටත් වීමෙන් එම මාර්ගවල ගමන් ගන්නා ජනතාව ගැටලු රාශියකට මුහුණ දී ඇති බවත්;
(iii) එසේම, මාර්ග අංක 117 රත්මලාන - නුගේගොඩ මාර්ගය හා මාර්ග අංක 192 මොරටුව - මහරගම මාර්ගවල ධාවනය වන්නේ එක් ලංගම බස්රථයක් පමණක් වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත බස් ගමන් මාර්ගවල අමතර ලංගම බස්රථය බැගින් ධාවනය සඳහා එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-11
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මාර්ග අංක: 103,144,117 සහ 192 : ශ්‍රී ලංගම බස් ධාවනය
පිළිතුරු දුන් දිනය
2017-08-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක් අබේසිංහ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks