E   |     |  

 දිනය: 2017-06-06   පිළිතුර ලබා දී ඇත 

1123/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       “සමෘද්ධි ආදර්ශ ගම්මාන” නමින් ව්‍යාපෘතියක් ඔබ අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේද;

                   (ii)       එසේ නම්, එම ව්‍යාපෘතියේ අරමුණු කවරේද;

                 (iii)       බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම ව්‍යාපෘතිය සඳහා  තෝරාගත් ගම්මාන කවරේද;

      (iv) එම ගම්මාන දියුණු කිරීම සඳහා ‍ගැනීමට අපේක්ෂා කරන පියවර කවරේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-06

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"සමෘද්ධි ආදර්ශ ගම්මාන" ව්‍යාපෘතිය : අරමුණු

පිළිතුරු දුන් දිනය

2017-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks