පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1152/’16
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගහතැන්න, කුම්බදූව ප්‍රදේශයේ ගල් කොරි 02ක් ක්‍රියාත්මක වන බවත්;
(ii) එමඟින් දැඩි පරිසර හානියක් සිදුවී ඇති බවත්;
(iii) එම ගල් කොරි නිසා අවට නිවාස විශාල ප්‍රමාණයකට හානි වී ඇති බවත් ;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ගල් කොරි අයිතිකරුවන් විසින් යාබද කුඹුරු ගොඩකර ඇති බව වාර්තාවී තිබේද;
(ii) ප්‍රදේශවාසීන් දිගින් දිගටම පැමිණිලි කර තිබියදීත්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම ගල් කොරි දෙකේ බලපත්‍ර අහෝසි නොකරන්නේ මන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-25
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මීගහතැන්න, කුම්බදූව ප්‍රදේශයේ ගල් කොරි : පරිසර හානි
පිළිතුරු දුන් දිනය
2017-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුරාධ ජයරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks