පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1162/’16
ගරු බිමල් රත්නායක මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හක්වටුනාව සහ කහල්ල රක්ෂිත යෝජිත අලිමංකඩ සැලැස්ම සකස් කර ඇත්තේ වනජීවී කළමනාකරණ කමිටුවක් මඟින් නම්, එහි සාමාජිකයන්ගේ නම්, ලිපින හා වෘත්තීය සුදුසුකම් කවරේද;
(ii) ඒ පිළිබඳව ක්ෂේත්‍ර අධ්‍යයනයක් කර තිබේ නම්, ඒ කවර කාලයේද; අදාළ වනජිවී කළමනාකරණ කමිටුව හමු වූ ආගමික සහ ප්‍රජා සංවිධාන කවරේද;
(iii) මේ සම්බන්ධයෙන් පරිසර අධ්‍යයනයක් කර තිබේ නම්, ඊට සහභාගී වූ පරිසර සංවිධාන/පරිසරවේදීන් කවුරුන්ද;
(iv) එම වාර්තාව ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙවැනි සැලැස්මක් සකස් කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදය කවරේද; යෝජිත සැලැස්ම සකස්කර ඇත්තේ එම ක්‍රමවේදයට අනුවද;
(ii) යෝජිත අලිමංකඩ සැලැස්ම ගජ-මිතුරු සංවිධානය අනුමත කරන ලද්දේ නම්, ඒ කවර කාලයේ කවුරුන් විසින්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එම සැලැස්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තාවකාලිකව අත්හිටුවා තිබියදි එය නොතකා ප්‍රාදේශීය ලේකම්වරයා ඒ පිළිබඳව මැදිහත්වීම් කරන බවත්;
(ii) දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අභිබවා යෑමට ප්‍රාදේශීය ලේකම්වරයාට බලය පවරා තිබේ නම්, ඒ කවුරුන් විසින්ද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-04
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
හක්වටුනාව සහ කහල්ල රක්ෂිත: යෝජිත අලිමංකඩ සැලැස්ම
පිළිතුරු දුන් දිනය
2017-07-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)