බලන්න

E   |     |  

 දිනය: 2017-02-09   පිළිතුර ලබා දී ඇත 

1264/ 2017 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      මුදල් අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයට පත් කර ඇති,     

                    (i)      සම්බන්ධීකරණ ලේකම්වරයන්;

                  (ii)      උපදේශකවරයන්;

                 (iii)      අනෙකුත් කාර්ය මණ්ඩල;

      සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) සමස්ත කාර්ය මණ්ඩලය කොපමණද;

      (ii) සමස්ත කාර්ය මණ්ඩලය සඳහා මාසිකව වෙන් කර ඇති දීමනා, වැටුප්, වාහන, ඉන්ධන හා අනෙකුත් සියලුම වරප්‍රසාද ඇතුළත් පූර්ණ  වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-02-09

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මුදල් අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks