බලන්න

E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1268/ 2017 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)      මොණරාගල දිස්ත්‍රික්කයේ;

                    (i)      ජාතික පාසල්වල සේවය කරන සමස්ත ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

                   (ii)      පළාත් සභාවට අයත් පාසල්වල සේවය කරන සමස්ත ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

      (iii) පාසල්වල දැනට ඉගෙනුම ලබන සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

      (iv) එක් එක් විෂයයන් සඳහා සිටින ගුරුවරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

         (v) ඉහත (iv) අනුව එක් එක් විෂයයන් සඳහා එක් එක් පාසලෙහි පවතින ගුරු හිඟය වෙන් වෙන් වශයෙන් කොපමණද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම් ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික සහ පළාත් පාසල් ගුරුවරුන් : මොනරාගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks