බලන්න

E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1270/ 2017 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1270/’16

      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2015 ජනවාරි 08 වැනි දිනට පෙර මොණරාගල දිස්ත්‍රික්කයේ එක් එක් කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ගුරුවරුන් සිටියේද;

                  (ii)      එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

      (iii) ඉහත (i) හි සඳහන් පුද්ගලයන්ට පළිගැනීම්වලට අදාළ නිර්දේශයන් නිකුත් කර තිබේද;

      (iv) එම ලේඛනයේ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ගුරුවරුන්: මොණරාගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks